ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 100යි By රුවන් කාශ්‍යප // 2020 මාර් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදනය වූ 2ක් සුව වූ බවයි. සැක සහිත රෝගීන් සංඛ්‍යාව 229ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles